Friday, April 13, 2018

ධාරාව පාඩමට පොඩි කුප්පියක්...

Elec

ධාරාව පාඩම මුල ඉඳන් තේරුම්ගත්තොත් ඒ තරම් අමාරු පාඩමක් නෙවෙයි. ධාරාව පාඩම ගැන කියන්න කලින් මම අපේ මේ අලුත් වැඩපිළිවෙල ගැන කියන්නම්. Tech කිවුවම මේ දවස්වල ගොඩක් දෙනා කතා වෙන මාතෘකාවක් වෙලා තියෙයි කියල අමුතුවෙන් ඔයාලට කියන්න ඕනි නෑනෙ. ඇත්තෙම්ම දැන් ටෙක් මඩ පාරාදීසයක් වෙලා. හැම පැත්තෙන්ම මඩ ගහනව. ඒත් අපි මඩ නාන්න ඕනිද...??? නෑනේ... කෝමින් කෝමින් හරි මේ පේජ් එක ගොඩදාගන්න පාර කපන් යනව ඕං... ඒ ඉතිම් මට මොකුත් ලබාගන්න නෙවෙයි. ටෙක් කරපු අපි ටෙක් වෙනුවෙන් යමක් කරන්න ඕනි නිසා. පේජ් එකක් ජනප්‍රිය වුනා කියල ටෙක් වලට වෙන සෙතක් නෑ. අන්න ඒ නිසයි ඔයාලව දැනුපින් පිරිච්ච තාක්ෂණවේදියො පිරිසක් කරන්න හිතන් ලියන්න හිතුවෙ. ඒනම් මේ පළවෙනි ලිපිය නෙවෙයි. මේ බින්දු වෙනි ලිපිය...!  ඇත්තෙම්ම මේක ලියුවෙ පරීක්ෂණාත්මක ලිපියක් විධියට. විද්‍යුතය ගැන මම ඉස්කෝලෙ 12 වසරෙ ඉන්න කාලෙ ආතල් එකට හදපු ටියුට් එකක්  මේකෙ තියෙයි. වැරදි තිබුනොත් කමෙන්ට් කරන්න. ගන්න පුලුවන් දෙයක් තියෙයි නම් ගන්න. 1 වෙනි ලිපියෙ ඉඳන් ඉතාමත් නිවැරදි විධියට සකස් කරපු A to Z පාඩම් මාලාවක් ඔයාලට අරං එන්නම්. එතකන් අපේ පේජ් එකත් එක්ක ඉන්න. Techwaddo පහත තියෙන ලින්ක් එකෙන් ටියුට් එක අරගන්න... විද්‍යුතය නිබන්ධනය

No comments:

Post a Comment

Dumith sir's design 😊

Click here for job